Tuesday, August 20, 2019

දැනුම

ලෙඩ රෝග රැසකට ගුණ දෙන බිම්මල් (හතු) වල පෝෂණ ගුණ ගැන හරියටම දැනගන්න

මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක්...

බිත්තර ශීතකරණයේ තැබීම හොඳද ?

ලොව පුරා බොහෝ දෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි...

රෝග ගණනාවකට ගුණ දෙන අංක එකේ ශක්ති ජනක පළතුර ලාවළු..නිකරුනේ ගස් යට කුණු වී යා නොදී ආහාරයට ගෙන ඔබත් නීරෝගී සුව විදින්න.

SAPOTACEAE කුලයට අයත් ලාවළු, අප රටේ පහසුවෙන් වැවෙනා ශාකයක් වේ. ලාවළු කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ...

දියවැඩියාව සුවකරගන්න ලීක්ස් ගහෙන් පහසුවෙන් සාදාගතහැකි පානයක්

දියවැඩියාව වැළඳුණු විටදී සුවපත් කිරීම තරමක් අපහසු වුවත් රසායනික ඖෂධ භාවිතයට වඩා ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක්...

කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ

රෝගියකු බැලීමට යන විට මෝල්ට් අඩංගු කිරි පැකැට්ටුවක් රැගෙන යාම සිරිතක් වශයෙන් සිදු කෙරෙන්නක්. සමහරු...

ආහාරයට නුසුදුසු නරක්වුණු මස් මාළු හොයාගන්න පුළුවන් ක්‍රම රැසක් මෙන්න

ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව අප බොහෝ සෙයින්...

දද කුෂ්ට, අර්ශස්, ඇඟ දැවිල්ල, පිතට ගුණ දෙන දිව ඔසුවක් වූ නා මල් පානය

“නා” කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය. ඒ වගේම නාමල් ඉතා පූජනීයයි. අටවිසි බෝධි වෘක්‍ෂවලට අයත්...

නිකම්ම කන බිස්කට් එකට රස වෙනසක්, බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් රෙසිපි එකත් එක්කම මෙන්න

තේ වෙලාවට බිස්කට් එකක් කන එක දැන් පුරුද්දටම ගිහින් වගේ නේද? නිකම්ම තේ එකේ පොඟවගෙන...

ආතරයිටීස් රෝගය, පාරම් පාරික තෙල් ගැල්වීම මගින් නිට්ටාවටම සුවකරන ගම්පහ හෙළ වෙද මැදුර

වයසට යෑමත් සමඟ අත පයේ කැක්කුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් කියලා ඔබ හිතාවි. නමුත් මෙය වයස...

මස්, මාලු රසට උයන්න විශේෂ තුනපහ වට්ටෝරුවක් හදාගන්න විදිය

මස්, මාළු, පොලොස් වගේ විශේෂ ව්‍යංජන වර්ග රසට හදන්න අපේ ගෘහණියෝ ගොඩක් කැමතියිනේ. ඉතින් ඒ...

ලොවක් කම්පා කරමින්, අබිරහස් ලෙස ඝාතනය වූ පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාව

ජොන්බෙනෙට් රැම්සේ කියන 6 හැවිරිදි දැරියගේ ඝාතනය, ඇමරිකා එක්සත් ජනපදය තුළ නිර්වචනය කරනු ලබන්නේ, එය...

සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව දක්වා යන හැටි

උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා...

කෙල්ලෝ හතරෙන් එකකට පිස්සුලු

විභාග භීතිකාව සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති අහිතකර බලපෑමද මීට හේතුවී ඇති...

යකඩ ගැහැණු වැඩ කරන ශ්‍රී ලංකාවේ “පළමු ඉන්ධන පිරවුම්හල”

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පුරුෂයන්ය. එවැනි රාජකාරි...
Language »