ප්‍රබලයින් 5ක් නොමැතිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අද දෙවන ටෙස්ට් තරගයට!
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි අද ආරම්භ වනවා. දෙරට...
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!
අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍්‍රිකට් ශේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, සත්කාරක දකුණු...
සංගා – මාලිංග දශකයේ කණ්ඩායම් වලට!
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා දශකයේ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (27 වැනිදා) නිවේදනය කරන ලදි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක...
කසුන් රාජිතටත් ටෙස්ට් තරඟාවලිය අහිමිවී යයි!
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි.
ඊයේ දෙවන දිනය...
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තහනමක් – සියලු දෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීලා!
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එරට ක්‍රීඩා බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සියලු වගකීම් ඔලිම්පික් කමිටුව විසින් සියතට...
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්! [VIDEO]
පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් වි තිබේ.
විදෙස් කී‍්‍රඩකයෝ 190ක් එල්පීඑල් එන්න කැමැත්තෙන්…
ලංකා පී්රමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමට විදෙස් කී‍්‍රඩකයින් 190 දෙනෙකු කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එ් අනුව...
LPL කණ්ඩායමක් මිලදී ගන්න ඉන්දීය සුපිරි නළු ශාරුක්ට ආරාධනා…
2020 නොවැම්බරයේදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගී වීමට සූදානම් වන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් මිලදී ගැනීමට...
නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දමයි!
අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබේ.
නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය...
‘මං ඔ්කගෙ ක්‍රිකට් තහනම් කරනවා..’ මාලිංග ගැන ප්‍රබලයෙක් කියයි.. [VIDEO]
‘මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා’ යැයි ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරද්දී ප්‍රබලයෙක් තමනට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි.
දැනට වසර 2කට...