Wednesday, September 23, 2020

රෝග ගණනාවකට ගුණ දෙන අංක එකේ ශක්ති ජනක පළතුර ලාවළු..නිකරුනේ ගස් යට කුණු වී...

SAPOTACEAE කුලයට අයත් ලාවළු, අප රටේ පහසුවෙන් වැවෙනා ශාකයක් වේ. ලාවළු කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා නොදක්වයි. නමුත් ලාවළු ශක්තිජනක අහාරයකි. ශක්තිය ලබා ගැනීමට...

දියවැඩියාව සුවකරගන්න ලීක්ස් ගහෙන් පහසුවෙන් සාදාගතහැකි පානයක්

දියවැඩියාව වැළඳුණු විටදී සුවපත් කිරීම තරමක් අපහසු වුවත් රසායනික ඖෂධ භාවිතයට වඩා ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් භාවිතා කිරීම ඵලදායී වනවා. දියවැඩියාව රෝගය ඇතිවන්නේ අග්න්‍යාශය මගින්...

කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ

රෝගියකු බැලීමට යන විට මෝල්ට් අඩංගු කිරි පැකැට්ටුවක් රැගෙන යාම සිරිතක් වශයෙන් සිදු කෙරෙන්නක්. සමහරු මෝල්ට් රසැති කිරි පානයක රස බලන්නේත් රෝගී වූ විටයි....

ආහාරයට නුසුදුසු නරක්වුණු මස් මාළු හොයාගන්න පුළුවන් ක්‍රම රැසක් මෙන්න

ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව අප බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම ආහාර දූෂිත මට්ටමේ...

දද කුෂ්ට, අර්ශස්, ඇඟ දැවිල්ල, පිතට ගුණ දෙන දිව ඔසුවක් වූ නා මල් පානය

“නා” කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය. ඒ වගේම නාමල් ඉතා පූජනීයයි. අටවිසි බෝධි වෘක්‍ෂවලට අයත් ශාකයක්. මංගල, සුමන, රේවත, සෝභිත, යන බුදුවරුන් බුදු බව...

නිකම්ම කන බිස්කට් එකට රස වෙනසක්, බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් රෙසිපි එකත්...

තේ වෙලාවට බිස්කට් එකක් කන එක දැන් පුරුද්දටම ගිහින් වගේ නේද? නිකම්ම තේ එකේ පොඟවගෙන කන බිස්කට් එකෙන් ඊට වඩා රස කෑම ටිකක් හදන්න...

ආතරයිටීස් රෝගය, පාරම් පාරික තෙල් ගැල්වීම මගින් නිට්ටාවටම සුවකරන ගම්පහ හෙළ වෙද මැදුර

වයසට යෑමත් සමඟ අත පයේ කැක්කුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් කියලා ඔබ හිතාවි. නමුත් මෙය වයස හා බැඳෙන ස්වභාවික තත්ත්වයක් නම් සෑම වයසක පුද්ගලයෙකුටම වැලඳිය...

මස්, මාලු රසට උයන්න විශේෂ තුනපහ වට්ටෝරුවක් හදාගන්න විදිය

මස්, මාළු, පොලොස් වගේ විශේෂ ව්‍යංජන වර්ග රසට හදන්න අපේ ගෘහණියෝ ගොඩක් කැමතියිනේ. ඉතින් ඒ වෙනුවෙන්ම අපූරු බැදපු තුනපහ මිශ්‍රණයක් හදන හැටි තමයි මේ...

‘‘මම හිතුවෙ නෑ අපේ තාත්තා ඒ වගේ කෙනෙක් කියලා, අම්මා හිරේ ගියෙත් තාත්තා ආරක්ෂා...

කුඩා කාලයේ සිටම අනේක විද බාධක මැද තම අධ්‍යාපන කටයුුතු සාර්ථක කර ගන්නනට විශාල කැප කිරීමක් කළ පාසල් සිසුවෙකු පිළිබඳ අපට මුණ ගැසුනා. තම පියා...

ලොවක් කම්පා කරමින්, අබිරහස් ලෙස ඝාතනය වූ පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාව

ජොන්බෙනෙට් රැම්සේ කියන 6 හැවිරිදි දැරියගේ ඝාතනය, ඇමරිකා එක්සත් ජනපදය තුළ නිර්වචනය කරනු ලබන්නේ, එය “ජාතියක් මුළා කළ“ ඝාතනයක් වශයෙනුයි. එයට හේතු වූයේ එම...
- Advertisement -

Latest article

ජනපති හදිසියේ නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට යයි – නිලධාරීන්ගේ පටි රෝල්! [VIDEO]

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ...

ගුවන්තොටුපොළ යලි අරින්නේ කවදාද? සංචාරක කර්මාන්තය ගොඩ ගන්නේ කොහොමද? සංචාරක මණ්ඩලයෙන් දුන්නු උත්තර මෙන්න!...

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වූ බව නොරහසක් එමෙන්ම ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑමද අති...

ආනවිලුන්දාව වැනසූ චෝදනාවට ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා රිමාන්ඩ්!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...
Language »