Tuesday, August 20, 2019

රෝහිතගේ විවාහයට රනිල් , මංගල එයි.. පාර්ලිමේන්තුවම තංගල්ලේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට තංගල්ලේදී පැවැත්වෙයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති මංගල සමරවීර, ඇමති...

රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා අද දිනයේ විවාහ දිවියට එළැඹුනේය. වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු...

අපි විවාහ වෙලා අවුරුදු 9ක්..අපිට දරුවෙක් ඉන්නවා..ඔයා තව කෙනෙක් බඳින්නේ කොහොමද? දිලුම් අමුණුගමගෙන් කාන්තාවක්...

තමා සමග වසර 9ක පමණ කාලයක් නීත්‍යානුකූලව විවිහ වී සිටියදී තවත් කාන්තාවක සමග විවාහ වන්නේ කෙසේ දැයි ක්‍රිස් මාධුභාෂිනි ද සොයිසා නම් අයෙක් පාර්ලිමෙන්තු...

‘‘මම හිතුවෙ නෑ අපේ තාත්තා ඒ වගේ කෙනෙක් කියලා, අම්මා හිරේ ගියෙත් තාත්තා ආරක්ෂා...

කුඩා කාලයේ සිටම අනේක විද බාධක මැද තම අධ්‍යාපන කටයුුතු සාර්ථක කර ගන්නනට විශාල කැප කිරීමක් කළ පාසල් සිසුවෙකු පිළිබඳ අපට මුණ ගැසුනා. තම පියා...

ලොවක් කම්පා කරමින්, අබිරහස් ලෙස ඝාතනය වූ පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාව

ජොන්බෙනෙට් රැම්සේ කියන 6 හැවිරිදි දැරියගේ ඝාතනය, ඇමරිකා එක්සත් ජනපදය තුළ නිර්වචනය කරනු ලබන්නේ, එය “ජාතියක් මුළා කළ“ ඝාතනයක් වශයෙනුයි. එයට හේතු වූයේ එම...

යකඩ ගැහැණු වැඩ කරන ශ්‍රී ලංකාවේ “පළමු ඉන්ධන පිරවුම්හල”

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පුරුෂයන්ය. එවැනි රාජකාරි කළ හැක්කේ පුරුෂයන්ට පමණක් බවට සමාජයේ පවතින ස්ථාපිත ආදර්ශ (Stereotypes) බොහෝ...

මට මේ ආත්මයේ මව එපා පෙර ආත්මයේ මව හොදයි දිලුගේ කවුරුත් නොදත් සංවේදී කථාව

මරණින් පසු නැවත ඉපදීම; පුනර්භවය එසේත් නැතිනම් පුනරුප්පත්තිය නම් වේ. අපි සියලූදෙනාම කුඩා කල සිට පුනරුප්පත්තිය පිළිබඳ කථා අනන්තවත් අසා ඇත්තෙමු. මේ තවත් එක් පෙරභවයක...

‘‘පිළිකාවක් නිසා කන්න බොන්නවත් බැරි මිනිසෙකුට නැවත ජීවය දුන් විශ්මිත සැත්කම‘‘ කිසිඳු කැපුමකින් තොරව...

පසුගිය කාලය පුරාවටම ලෝකය පුදුම කරවමින් අපේ රටේ වෛද්‍යවරු විශ්මිත සැත්කම් කිහිපයක්ම කරා. එවැනිම වූ තවත් විශ්මිත සැත්කමක් හෝමාගම රජයේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ...

බඩ ඉරිඟු වගා වැනසූ ‘‘සේනා‘‘ ඉවරෙටම ඉවර කරන්න යකල්ලේ ගොවියෙක් සමත් වෙයි..!

දුම් කොළවල වලට හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යෙදීමෙන් තම බඩ ඉරිඟු වගාවේ සේනා දළඹුවන් විනාශ කිරීමට තෝඩාමඩුව  ප්‍රදේශයේ ගොවි මහතෙකු සමත්ව...

තවත් වසර 10ක් අපි පාලනය කලාම රට සමෘද්ධිමත් වෙනවා..VIDEO

එක්සත් ජාතික පක්‍ෂය බලාපොරොත්තු වන සමාජ වෙලදපල ආර්ථිකය නිර්මාණය කර රට සමෘද්ධිමත් සෞභ්‍යාගමත් කිරීමට ඊළග වසර 10දී හැකි වනු ඇති බව ඇමති හර්ෂද සිල්වා...
- Advertisement -

Latest article

එක්සත් ජාතික පක්ෂය වල පල්ලටද ?

එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ 1988 දීය.. ඒ රණසිංහ ප්‍රේමදාසයි.. එම මැතිවරණය අන්ත දූෂිත වූ අතර උතුරේ මෙන්ම...

අනුර දිසානායක පොදු අපේක්‍ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි. අගමැති රනිල්ගේ අලුත් තුරුම්පුව

ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර...

කුමක් හෝ චෝදනාවනට ගෝටා වැලිකඩ දමන්නැයි දන්වයි.. CID ලොක්කන් දෙදෙනෙකුට පවුල් පිටින් විදෙස්ගතවන්න අවස්තාව..

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ...
Language »