කෝටි 107ක් රිෂාඩ්ගෙන් අයකර ගන්නවා
විල්පත්තු වනයේ නැවත ගස් සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අයකර ගත යුතු බවට තීන්දුවක් ලැබුණද ඊට...
ක්‍රිකට් ආයතනයෙන් තිසරට අවවාද
ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාදවලට සම්බන්ධ වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය පළමු...
එංගලන්තය ඇඹුල්දෙණියට ඇඹරෙයි!
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේ දෙවැනි තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24දා) තරගය නතර කරන අවස්ථාව වන විට පළමු ඉනිම...
නැඟෙනහිර ජැටියේ ආයෝජනයට ඉන්දියාවේ, ජපානයේ හා ලංකාවේ සමාගම්!
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ පරිපාලනය සහ එයින් 51%ක කොටස් හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන බවත් ඉතිරි 49% කොටස් ආයෝජනයට ඉන්දියාව, ජපානය...
නැඟෙනහිර ජැටිය අදානි සමාගමට දෙන්න තීරණය කළේ මෛත්‍රි මුලසුන දැරූ කැබිනට් රැස්වීමේදියි!
කේරළ වරායත් පාලනය කරන්නෙත් ඉන්දියාවේ අදානි සමාගම බවත් කේරළ වරාය අපේ වරායට වඩා සංවර්ධනය වුවහොත් කොළඹ වරායට විශාල පහරක් වෙන නිසා ඉන්දියාව...
මෙතෙක් වචනයට පමණක් සීමාවූ “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අදින් ඇරඹෙයි!
"සිටි බස්" අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.
පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා...
සමාජ මාධ්‍ය හරහා අන්තවාදය පැතිරු පුද්ගලයෙක් දෙහිවලදී අත්අඩංගුවට!
මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර්...
‘ධම්මික පැණිය’ පානය කළ කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පවුලට ම කොරෝනා
නිවැරදි මාත්‍රාවට ධමිමික පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට (42), ඔහුගේ බිරිඳ සහ අට හැවිරිදි සිවි නිවුන් දරුවන්ට කොරෝනාවෛරසය අසාදනය වී...
නාවික හමුදාව ලෝකෙටම බෝට්ටු හදන්න යයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වාණිජ මට්ටමකින් හමුදාමය බෝට්ටු තැනීම සඳහා වූ පරිපාලනමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන යයි.
අපේ රටේ සම්පතක් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ
අවුරුද්දකුත් ගෙවිලා ඉවරයි ආණ්ඩුව ගැන තෘප්තිමත් ද?
අපිට වගේම මුළු ලෝකෙටම බලාපොරොත්තු නොවුණු ආකාරයේ වසංගතයකට මුහුණ දෙන්න සිදුවුණා. රටක්...