Tuesday, August 20, 2019
video

දීපිකා එලන් හමුවට

එලන් ඩී ජෙනරස් විසින් මෙහෙයවන සුප‍්‍රකට එලන් ෂෝ නැමැති වැඩසටහනට සහභාගි වෙන මීළඟ බොලිවුඩ් තරුව දිපීකා පදුකෝන් බව අන්තර්ජාලයෙන් වාර්තා වෙන බව කියවෙනවා. මෙය...

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා ගේබර්”

හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා රූපවාහිනියේ ඇගේ රඟපෑම්වලටත් වඩා පෞද්ගලික ජීවිතය ආශ්‍රිත තොරතුරු...

Flash Back රොෂාන්ගේ හෙළි නොකළ ආදරේ හෙළිවෙයි?

හෙළි නොකළ ආදර කතාවක් රොෂාන්ටත් තියෙනවද? තියෙනවා. ඒක හරිම සුන්දර කතාවක්. එහෙනම් ඇයව හා හා පුරා දුටු දිනයේම මේ කතාව පටන් ගනිමු අපි දෙන්නම එකම පාස‍ලේ. මට...

ජස්ටින් බීබර් ඉන්දියාවට

කැනේඩියානු ගායක ජස්ටින් බීබර් ප‍ර්ථම වරට ඉන්දියාවේ සජීවි ප‍ර්සංගයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි. එය මැයි මාසයේ දී මුම්බායි හිදී පැවැත්වීමට නියමිත ඇත. ...

කන්ගනාගේ අලුත් ආදරේ

කන්ගනා රනවුත් යනු පසුගිය වසරේ බොහෝ මඩ ප‍ර්හාර වලට ලක්වුණු නිළියකී. මේ වසරේ ද එකී මඩ පර්හාර වල අඩුවක් නැති බව ඇය පවසා ඇත. ඇයගේ අලුත්...

යූ ටියුබ් ජාලය කැළඹූ ආශාවරී…

අද වන විට ලංකාවේ මියුසික් වීඩියෝ සඳහා විශාල ඉල්ලුමක් පවතී. එකී ඉල්ලුම වෙනුවෙන් නිර්මාණකරුවන් බොහෝ විට සිදුකරනු ලබන්නේ ගීතයේ රසාත්ඥතාවයට එහා ගිය මුල් නිර්මාණයට හානිවන හෝ මුල් නිර්මාණය විකෘති...
- Advertisement -

Latest article

එක්සත් ජාතික පක්ෂය වල පල්ලටද ?

එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ 1988 දීය.. ඒ රණසිංහ ප්‍රේමදාසයි.. එම මැතිවරණය අන්ත දූෂිත වූ අතර උතුරේ මෙන්ම...

අනුර දිසානායක පොදු අපේක්‍ෂක කරගෙන ඔහු ජනාධිපති කල යුතුයි. අගමැති රනිල්ගේ අලුත් තුරුම්පුව

ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර...

කුමක් හෝ චෝදනාවනට ගෝටා වැලිකඩ දමන්නැයි දන්වයි.. CID ලොක්කන් දෙදෙනෙකුට පවුල් පිටින් විදෙස්ගතවන්න අවස්තාව..

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ...
Language »