හිටපු නියෝජ්‍ය ඇමති සරණ යලි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන මස 02වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

රජයට අයත් වාහනයක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනා යටතේ ඉකුත් දා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැණුනා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here