බුකිය දැන් සීඝ්‍රයෙන් අවුලන නිශාන්ත මුතුහෙට්ටිගේ නිරුවත අනුර කුමාර මීට වසර හතරකට පෙර හෙලි කල හැටි

ඔහු ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු පිළිබඳ වත්මන් නියෝජ්ය ඇමතිවරයාය. නමින් නිශාන්ත මුතහෙට්ටිගේ. මේ දිනවල මාධ්‍ය වල පුවත් මවන චරිතයත් වූයේ කාන්තාවන් පිරිසතක් පිරිවරාගෙන අශෝභන ලෙස හැසිරෙන චායාරූප කිහිපයක් එලියට පැමිනීමත් සමගිනි. ඒ ජනතාවගේ මුදල් බව සැබෑවය. එම හැසිරීම් වලින් නොමග යන්නේ රටේ වත්මන් දූ දරුවන් අනාගත හිමි කරුවන් බව සැබෑය. නමුදු මොවුන් මෙලෙස නාඩගම් නටන්නේ ඔවුන්ගේ බල පුළුවන්කාර කමටය. එම බලය ලබා දුන්නේ මෙම රටේ මිනිසුන්මය. ඔවුන් සල්ලි වපුරා ඡන්චය දිනන්නෙ අරක්ක බෝතලයට සිගරට් එකට බත් පැකට් එකට පින් සිදු වන්නටය.

එලෙස ඡන්දය ලාබා දුන් අයම අපේ සල්ලි මුං කනවා යැයි නහයින් අඩයි. මුල මිය ගිය කල ගසේ පැවැත්ම ගැන තවත් කතා කර ඵලක් නැත. වැරද්ද පාලකයන් තෝරා පත් කර ගත් පාලිතයන් වන අපේය. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර අනුර කුමාර දිසානයාක දෙරණ වැද පිටිය වැඩසටහනේදී නිශාන්ත මුතුහෙට්ටිගේගේ මුහුණටම ඔවුන් කරනා වැරදි ගැන පවසන වීඩියෝවක් පහතින්

Posted by Mahesh Gunawardana on Sunday, September 17, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here