‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී… VIDEO

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.

ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.

කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

දෙවිවරු මෙන් රට රකින මිනිසුන්ට අපහාස කරන ඉතාලියේ වඩේ විකුනන වහුකුනු වෙට්ට පාසි

Gepostet von MR Social Team am Mittwoch, 25. März 2020