සුදු වෑන් කිඹුලන්ට ලක්‍ෂ 20යි දුන් රජිතගෙන් කොරෝනා අරමුදලට ලක්‍ෂයක්… ෆේස්බුක් ගිණුමේ සටහනක්

කොරෝනා වෛරසයට එරෙහිව පිහිටුවන උපකාරක අරමුදලකට තමන් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති සමාජ පරිශීලකයෙක් සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතා කොරෝනා අරමුදලට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරද්දී සුදුවෑන් කිඹුලන්ට රුපියල් ලක්‍ෂ 20ක් ගෙවා ඇති බවයි.