Politics අන්තවාදී ක්‍රියා ගැන පොලිසියේ ක්‍රියාත්මකවීම සෑහීමට පත්වෙන්න බැහැ January 7, 2021 Share on Facebook Tweet on Twitter අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් පොලිසිය දැනට කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබ සෑහීමකට පත්විය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.