පොහොට්ටුවේ සංවිධායක වෙන්න දැඩි උනන්දුවක් – පක්ශය නිල නිවේදනයක් නිකුත් කරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආසන සංවිධායකයින් ලෙස පත් වීම සදහා ප්‍රාදේශීය මට්ටමින් දැඩි උනන්ඩුවක් ඇතිව තිබෙන බව එම පක්ශ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරනය ඉලක්ක කරගෙන පක්ශ සංවිධායක ධූර ලබා ගැනීම සදහා පැමිනෙන පක්ශ ක්‍රියාකාරිකයින් වෙත මේ පිලිබදව කරුනු පැහැදිලි කරමින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්…