පිරිමි ඉන්නවම් මූණට මූන වරැවු.. මට විරුද්දව ෆේස්බුක් පෝස්ට් දාන්න එපා.. මේ රට මට ණයයි..නිදාගෙන ඉන්න මන් වගේ සිනහයෝ ඇහැරව ගන්න එපා.. අර්ජුන කමලනාත් බුකි වාසීන්ට කුණු බැනම් බනී.. [Video]

තමන්ට විරුද්දව සමාජ ජාලවල පෝස්ට් නොදමන ලෙසත් මුහුණට ඇවිත් ඇවිත් කෙලින් කියන ලෙසත් ජනප්‍රිය අතර ශිල්පී අර්ජුන කමලනාත් පවසයි.

ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ තමන් මේ රටට ණය නැති බවත් මේ රට තමන්ටම ණය බවත්ය.

අද මෙරට මිනිසුන් තමන්ගේ ජීවත්වන බවත් තමන් ජීවත් වෙන්නේ කිසිවෙකුගෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.

ඉදිරි මැතිවරණය සදමා ඔහු ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග වදින බවට තොරතුරු වාර්තා වෙයි.

ඇයි බුදු අයියේ මෙහෙම බනින්නේ..අපි මොන වරදක් කලාටද..😭😭ඔයාගේ සිංහයා ඇහැරව ගෙන ගෙදර නම් එන්න එපා අම්මා ගහයි බැට් එකෙන්..🙈🙈හරි.හරි..ඔයා ණය නෑ..අපි ඔයාට ණයයි බුදු අයියේ 🙏🙏ප.ලි#අපි_සිංහයාට_බය_නෑ_අයියහ්හා.. 😋😋

Gepostet von Nirosha Vidanage am Montag, 10. Februar 2020