රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නැහැ” – පාලිත රංගේ බණ්ඩාර

රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නැති බවත් රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

එදා රනිල් වික්‍රමසිංහට දොස් කී අයට අද රනිල් වික්‍රමසිංහගේ වටිනාකම තේරී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.