ජනපති ගෝඨා ගුවන්තොටුපොලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක – අඩුපාඩු රැසක් කඩිනමින් විසදීමට නියෝග!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටුනායක ගුවන්තොටුපොලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ගුවන් මගීන් මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු පිලිබදව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවූ බවත් වාර්තා වනවා…

ගුවන් මගීන් සහ සංචාරකයන් ගුවන්තොටුපොලදී මුහුන දෙන ගටලු කඩිනමින් විසදා ඉදිරියේදී සංචාරක ක්ශේත්‍රය ගොඩගන්නට රජය ගෙන ඇති සලසුම් වලට සහයෝගය දෙන ලෙසටද අදාල නිලධාරීන්ට ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා…

ඒ අවස්තාවේ චායාරූප පෙලක් පහතින්…