ෆේස් බුක් පිටු වල කමෙන්ට් පල කලාට PayPal ලංකාවට ගන්න බෑ.. තරුණයන් මුලා කරන ඉරජ්ගේ ප්‍රෝඩාවට හසු වන්න එපා

තරුණයින් අතර වඩාත් ප්‍රචලිත අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන PayPal මුල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් වෙනත් ෆේස් බුක් පිටුවල කමෙන්ට් පල කරන්නැයි ප්‍රසිද්ද ගායක ඉරාජ් වීරරත්න පොස්ටුවක් දාම ඇත.

මෙයින් මුලාවට පත් තරුණ ප්‍රජාව ඒ අනුව කටයුතු කරනු දක්නට ලැබෙන අතර එම ක්‍රියාවලිය මගින් PayPal ලංකාවට ලබා ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ දන්වා සිටී.

මෙවෙනි අසත්‍ය ප්‍රචාර කරමින් තරුණ ප්‍රජාව මුළා කල ගායක ඉරාජ් ගේ දේශපාලන ප්‍රෝඩාව අප තරයේ හෙළ දකිමු..
පහතින් සදහන් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිට මේ සම්බන්දයෙන් නිකුත් කල නිවේදනයයි