ආබධිත රණවිරු තේජාන් රණවිරුගාය පෙන්නයි.. සජිත්ගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවේ.. තමනට දුන් පගා සියල්ල හෙලි කරයි.. VIDEO

ආබාධිත රණවිරුවකු වන කෝප‍්‍රල් තේජාන් සමන් කුමාර ඊයේ දිනයේ සමාජජාලාවන්ට ආන්දෝලනාත්මක සම්මුක සාකච්චාවක් මුදා හරිනු ලැබීය.

තමන් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ව මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලද්දේ තමනට අතිවිශාල ලෙස වරදාන වරප්‍රසාද ලබාදීමට පොරොන්දු වූ නිසා බව ඔහු කියා සිටියේය.

කෝටි ගානක වාහනයක්, වායුසමීකරණය කරන ලද නිවසක්, විදේශ සංචාර ආදිය තමනට ලබා දීමට පොරොන්දු වූ ඔහු කියා සිටියේය.

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න යන ඇමැතිවරු තම මුණ ගැසී සෘජුවම එම පොරොන්දු ලබාදුන් බවද ඔහු පැවසීය.

මීට පෙර ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් මැති සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ලෙස අදහස් පල කලේය.