එජාපය පරාජයට සූදානම් වේ.. රාජිත ලිපිගොනු අදී.. පච රණවක ෆයිල් පුච්චයි.. ඇමති මණ්ඩලයම බඩු අස්කරයි..

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගෙන අවසන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දැනටමත් රාජිත ඇමැතිවරයා සිය කාර්යාලයේ ලිපි ගොනු අස්කරන බව ද ඔහු සඳහන් කළේය.

පච රණවක ෆයිල් ඉතින් ගිනි තබන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඇමති මණ්ඩලය ගෙදර යාම සඳහා බඩු අස් කරමින් සිටින්නේ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ දඹුල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.