සජිත් ජනාධිපති වීම ලංකාවේ බස්නාහිරින් හිරු පායන සේ විශ්වාසයි..- රාජිත

සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය ගාලු මුවදොරින් හිරු පායන සේ විශ්වාස බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජනාධිපතිවරණයේ පළමු ජනරැළිය  ගාලුමෝදර පිටියේදී අමතමිනි.

ගාලු මුවදොර පිටිය ලංකාවේ බස්නාහිර දිශාවෙන් පිහිටා ඇති අතර එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවට හිරු බැස යාම නිරීක්‍ෂණය කල හැකි ස්ථානයක් ලෙස මිස හිරු පායන ආකාරය නිරීක්‍ෂණය කල හැකි ස්තානයක් ලෙස නොවේ.