ගෝටාභයට ස්ත‍්‍රි දුෂණ චෝදනා හැර අන් සියළු චෝදනා තිබෙනවා.. එනිසා සජිත් ජනපති කරවන්න..

ස්ත‍්‍රී දුෂණ චෝදනාවක් හැර අනෙකුත් සියළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මේ වන විට නඩු පැවරී ඇතැයි එජාප නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා එවන් කිසිම චෝදනාවක් නැති බවත් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඡන්ද දායකයන්ගේන ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටී.