ඉරාජ්ගේ නවතම ගීතය “මැතින්ටා” රන්ජන් රාමනායක නිල ෆේස්බුක් පිටුවෙන් එලි දකියි! VIDEO

ඉරාජ්ගේ මැතින්ටා ගීතය රන්ජන් රාමනායක එලි දක්වයි!

ඉරාජ් වීරරත්න විසින් නිර්මානය කල නවතම මියුසික් වීඩියෝව වන “මැතින්ටා” අද දිනයේ එලි දැක්වූ අතර එක්සත් ජාතික පක්ශයේ දේශපාලනය අලලා නිර්මානය වූ එහි සුවිශේශීම කාරනය නම් එක්සත් ජාතික පක්ශ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් පිටුව හරහා එය ප්‍රසිද්ධියට පත් කිරීමයි. ranjanramanayake.net යන වෙබ් ලිපිනය ඔස්සේ එම වීඩියෝව දැන් නැරඹිය හැකි අතර රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් පිටුවේ දක්වා ඇති වෙබ් ලිපිනය එක්සත් ජාතික පක්ශ වෙබ් අඩවියක් වන අතර එය ඉරාජ් වෙත ලැබුනේ කෙසේද යන්න තවමත් ගැටලුවකි.

එම වීඩියෝව එලි දැක්වූ ආකාරය

Iraj මගේ වීරයා… 😅🙏

Posted by Thilina Chamod Thrimahavithana on Sunday, September 15, 2019