ජනාධිපති සිටියදී ඔහුගේ පොලොන්නරු නිවස වටලයි.. VIDEO

ගුරු පත්වීම් සදහා සුදුසුකම් ඇති එහෙත් පත්වීම් නොලද පිරිසක් තමන් පොලොන්නරුවේ නිවසේ සිටියදී නිවස වැටලූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘දෙනව දෙනව කරදර කරන්න එපා’ කියා තමන් බොහෝම අමාරුවෙන් එතැනින් බේරී ආ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.