සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්..VIDEO

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද ඇමති වසන්ත සේනානායක මහතාට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල විය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔහු අදහස් පල කරමින් සිටියදී මෙම විරෝධතාවය එල්ල වූයේය.

‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් අදහස් පළකළේය.