උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබින.

වේග රිද්ම සංගීතයෙන් ගැයෙන ගීතයට එක්සත් ජාතික පක්‍ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබිනි.

‘උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා…
බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ පද පෙලෙන් තේමා ගීතය ආරම්බ වන අතර ඒ හා සමාන පද වලින්ම ගීතය සම්පුර්ණ කර ඇත.

එම ගීතය මෙතනින්