ජනාදිපතිට බැරි වූ දේ පුත් දහම් කරයි.. උත්සවයට ජනපති එංගලන්තයට..

තම පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා ගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට ඔහු මෙසේ එංගලන්තය බලා ගොස් ඇත.

ජනාදිපතිවරයා එහි ගත කරන දින කිහිපය ඇතුළත වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කර තිබේ.