කුඩුකාරයන් එල්ලා මරණ දිනය තීරණය කලා..- ජනාධිපති කියයි.. [Video]

මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා තමන් දින තීරණය කර අවසන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යහපත් සමාජයක් ඇති කිරීමට නම් ශක්තිමත් නීති මෙන්ම දඬුවම්ද ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘මතින් නිදහස් රටක්’ වැඩසටහන අමතමිනි.