ප‍්‍රධාන පෙලේ මුල්‍ය ආයතන 03ක් බැද වැටේ.. තැන්පතුකරුවන් 11,000ක මුදල් වතුරේ..

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගම් තුනක් ම බිඳ වැටී ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

සීමාසහිත සිටි ෆයිනෑන්ස් කෝපරේෂන්, සීමාසහිත සෙන්ට‍්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩු ෆිනෑන්ස්, ස්ටෑන්ඩඞ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් යන සමගම්ය.

1878 තැන්පත්කරුවන්ගේ මුදල් මේ හේතුවෙන් ආපසු ලබාගත නොහැකි වී ඇති බවත් එසේ ලබා ගත නොහැකි මුදල මිලියන 4848 පමණ වන බවද වාර්තා වේ.