පිට වූ බව කියන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ගුරාගේ පවුලේ අයට වෙච්ච දේ

මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ අත්පත්‍රිකා බෙදා හැරි පෞද්ගලික පන්ති ගුරුවරයාගේ පියා සහ සහෝදරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 19 වැනිදා පෙරවරු 11.30ට රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය අවසන් වී විනාඩි 05කට පමණ පසු ලබා දුන් අත්පත‍්‍රිකාවේ සඳහන්ව තිබූ ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න අතර සමානකමක් දැකිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here