මේ ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන ඉන්න වීම පූරුවේ කරුමයක්..- නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ

    වර්තමාන ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන ඉන්න වීම පූරුවේ කරුමයක් බව නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරන මහතා පවසයි.

    කටාර්හි ශ‍්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ දැඩිව විවේචනය කරමින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය

    courtesy – lankacnews.com