කොටි නැවත ගෙන ආ යුතු යයි විජයකලාගේ ප‍්‍රකාශයේ වරදක් නෑ..- සුමන්තිරන්

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් විසින් කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි සිදු කරන ලද ප‍්‍රකාශයේ වරදක් නැති බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ දෙහිඔ්විට ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

    courtesy – lankacnews.com