පියුමිගේ ඇදුමට විශ්ව දැමු පොස්ට් එකට පියුමිගේ රෙදි ගැලවෙයි.. පියුමි මලපනි විශ්ව පියුමි බුකිය කැළඹු හැටි මෙන්න

පසු ගියදා ප්‍රවීන මෝස්‌තර ශිල්පියෙක් වන චන්දිමාල් ඔහුගේ උපන්දිනය ඉතාමත් ඉහලින් සැමරුවා ඒ නළු නිලියන් මෝස්‌තර නිරුපන ශිල්පින් 600කට අධික පිරිසගේ සහබාගිත්වයෙන් මේ උපන්දින සාදයට කාන්තා පර්ශවය් විසින් එක එක ආකාරයේ ඇදුම් වලින් සැරසි ඇවිත් තිබුනා මේ ඇදුම් පිලිබදව එක එක කතා මේ වන විට අන්තර්ජාලය තුල කතා බහට ලක්වී තිබෙනවා. මේ ඇදුම් පිලිබදව දෙරණේ විශ්ව ලංකා ඔහුගේ මුහුණු පොතට පොස්ට් එකක් Share කර තිබුනා ඒ පිලිබදව පියුමි ඔහුට මඩ පහරක් එල්ල කරමින් කියූ දේ පහතින් බලන්න

මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න ⁣බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ 😂එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.😂කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි