විවිධාකාරයට සිදු කරන විවාහ මංගල උත්සව අතරේ රජ කාලේ විදිහට කරපු අපූරු විවාහ මංගල උත්සවයක් ගැන සාමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වනවා.
මනාළයා රජෙකුමෙන් සරසී ඇත් පිට නැගී එද්දී මනාළිය රාජ කුමාරිකාවක සේ සැරසී දෝලාවන් පැමිණී තිබෙනවා. ඉතාමත් අලංකාරව වූ එම විවාහ උත්සවයේ ඡයාරූප පහතින්
courtesy – hitnews.lk