හෂිනි නිසා අමනාප වුණු වික්ටර් රත්නායක සහ පුතු ලෙලුම් එකම වේදීකාවේ ගී ගැයූ අයුරු

ලෙලුම් මෙලෙස පැවසුවේ වික්ටර් රත්නායක මහතා දෙවන විවාහයක් කරගත් නිසා බවත් පසුව අනාවරණ වුණා.

මේ ගැන වික්ටර් රත්නායක වගේම ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රාත් මාධ්‍යයට පිළිතුරු දී අවසන්.අපි මේ කියන්න යන්නේ වික්ටර් රත්නායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් නම් නෙවෙයි.පසුගිය දවසක නෙළුම් පොකුණ රඟහලේදී රෑ ඉර පාන ප්‍රසංගය පැවැත්වුණා.මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රසංගයට ආචාර්ය වික්ටර් රත්නායක සහ ඔහුගේ පුත් ලෙලුම් රත්නායකද සහභාගී වී සිටීමයි

2m9a5524

2m9a5870

2m9a5858

2m9a5942

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here