රංගනයට ආපු අලුත ලංකාවේ නිළියන්ගේ පෙනුම සහ දැන් පෙනුම-ඡායාරූප මෙන්න

ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ බැබළෙන සිනමාව හා පුංචි තිරය තුළින් ඔබ හමුවට එන අපේ අදරණීය රංගන ශිල්පිණියන් ඔබේ රසවින්දනය උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනවා. එමෙන්ම මෙරට කලාව පෝෂණය කිරීම සඳහා ද ඔවුන් මහත් සේ වෙහෙස මහන්සි වෙනවා.

ඔවුන් රංගන ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලය හා මේ දක්වා කාල වකවානුව දෙස බැලීමේදී ඔවුන්ගේ බාහිර පෙනුමේ සිට අද වනවිට සියල්ල වෙනස් ව ගොස් තිබෙනවා. එම වෙනස සිදුව තිබෙන්නේ ඔවුන්ගේ සහ කලා ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වීම අගය කළ යුතු කරුණකි.

කාලය සියල්ල වෙනස් කළ ද ඔවුන්ගේ සුරූපී බවට නම් කිසිදු අඩුවක් කර නැහැ. දිනෙන් දිනම ලස්සන වෙන මේ සුරූපී තාරකාවන් අද වනවිට ඉතාමත් සුන්දරත්වය වගේම ඔවුන් ජනප්‍රියත්වයද කිසිදු වෙනසක් වී නොමැත. ඇතැම් විට ඒ ඔබේ ආදරය නිසා විය හැකිය.

ඉතිං අපි හිතුවා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මුල් කාලයේ ඔවුන්ගේ සුන්දරත්වය ගැන වගේම අද වනවිට තව තවත් ලස්සන වෙලා ඉන්න ඔවුන්ගේ සුන්දරත්වය විදහා දැක්වෙන ඡායාරූප පෙළක් ඔබ හමුවට ගෙන එන්න.

අප මෙය ඉදිරිපත් කීරීමේ අරමුණ කිසිසේත්ම මෙම රංගන ශිල්පිණියන්ට අපහාස කිරීම හෝ අගෞරව කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න..

අදාළ ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here