පහන් පත්තුකරලා කේක් කපලා විමල් වීරවංශ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ 48 වැනි උපන්දිනය පසුගිය 07 වනදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී චාම් උපන්දින සමරුවක් සංවිධානය කිරීමට පිරිසක් කටයුතු කර තිබුණු අතර මේ සඳහා කේක් සහිත කෑම මේසයක් සූදානම් කර තිබුනේ මෙලෙසින්.

එම උපන්දින සැමරුමට පක්ෂ නායකයන් සහ ක්‍රීයාකාරීන් පිරිසක් සමග විමල් වීරවංශ ඊට එක්ව සිටි අයුරු පහතින් දැක්වේ.

courtesy – gossip.hirufm.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here