ලොවක් මවිතයට පත් කල අනතුරෙන් පසු සිදු වූ දේව හාස්කම

විශ්වාස කරන්න ඔබ මවිතයට පත් වෙයි කිසිදා නොදැක ඇති මෙය නැරඹීමෙන් (ලොවටම එකයි)
ඉන්දියාවේ සිදුවූ මෙම රිය අනතුරින් තරුණයකුගේ හදවත සම්පුර්ණයෙන් එලියට පැමිණියත් රෝහල වෙත ගෙනියන තෙක්ම ඔහුගේ හදවත නොනැවතී ක්‍රියා කිරීම හේතුවෙන් දිවි ගලවා ගැනීමට හැකිවිය ඔහු බරපතල සැත්කම් කිහිපයකින් සහ දින 23 ක ICU කාලයකින් අනතුරුව දැන් විවේකි සුවෙන් පසුවන බව මාධ්‍ය වාර්තා කරයි . වෙද්‍යවරුන් පවසන්නේ මෙය ලොව පළමු වතාවට සිදුවූ ප්‍රබලම හාස්කමක් විය යුතු බවය . නරඹන්නන්ගේ හදවත පවා මොහොතකට නවතින ඒ අවස්ථාවේ පැහැදිලි වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර ඇති අත.කරුණාකර සංවේදී පුද්ගලයන් නරඹන්න එපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here