බණ්ඩාරවෙල බස් රථයක් තුල අද උදෑසන පිපිරීමක් සමග ගින්නක්

යාපනය සිට දියතලාව දක්වා පැමින එහි සිට බණ්ඩාරවෙල දක්වා ධවනය වෙමින් තිබූ මගී බස් රථයක් දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී අද (21) අළුයම හදිසියේ ගිනිගැනීමකට ලක්වුනා.

ගින්න හේතුවෙන් බස් රථයේ සිටි 15 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කෙරුනා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරනය කරගෙන නොමැති අතර බස් රථයේ ඇතිවූ යම් පිපිරීමක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බව පොලීසිය සදහන් කලා.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here