සංගක්කාර සහ මහානාම විශ්මයට පත්කරමින් වෙලේසුදා මාලිංග මෙන් පන්දු යැවූ හැටි

මෙවර නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා. මෙහිදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ සිරකරුවන්ගෙන් සමන්විත එක පිලක් සහ අනෙකුත් සිරකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම තරංග වැදුනා.

මෙය නැරඹීමට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක් වූ කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම පැමිණ සිටියා. මෙහිදී කාගේත් අවධානය දිනාගනිමින් වෙලේ සුදා ක්‍රීඩා කළා. ඔහු ලසිත් මාලින්ග් මෙන් ඉතා වේගයෙන් පන්දු යැවීම කාගේත් සිත් ගත්තා. එම අවස්තාව පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here