සියල්ලට ඉහලින් සියල්ල දකින නාලිකාවේ ලොක්කා සේවිකාවන්ට ලිංගික හිරිහැර කරයි?

මෙරට ප්‍රමුක පෙලේ මාධ්‍ය නාලිකාවක අයිතිකරු වන මෙම පුද්ගලයා රටේ කීර්තිමත් නමකට හිමිකම් කියන අතර  අත දිගහැර දාන මාන පින්කම් සිදුකරමින් තම මාධ්‍ය ජාලය හරහා ඒවා මාකට් කරමින් තම ප්‍රතිරූපය ඉතා ඉහල ලෙස ඔප දමා ගැනීමට ඔහු සමත්ව සිටින බව සියලු දෙනා දන්නා කරුණයි.

නමුත් අප මේ හෙලිකරන්නේ එම භාහිර ඔපයට යට වුනු ඔහුගේ  සල්ලාල කමක් පිළිබඳවයි. මෙම ආයතන ප්‍රධානියා එම නාලිකාවේ සේවය කරන සුරූපී කාන්තාවන්ට වැටුප් වර්ධක ලබා දෙන්නට අනුගමනය කරන්නේ හරි අපුරු ක්‍රමවේදයකි එයනම් “මයික් ටෙස්ටිං” ක්‍රියාකාරකමයි ඔබට මෙම වචනය එතරම් අරුමයක් නොදැනුනද එම නාලිකාවේ සේවය කරන සේවක සේවිකාවන් සියලු දෙනාම පාහේ මයික් ටෙස්ටිං යනු කුමක්දැයි හොඳාකාරවම දනී.

තම නාලිකාවේ සේවයට එන සුරූපී ළඳකට තම සිත ඇදී ගිය විට ඔහු කරනුයේ තම ලේකම් වරිය හරහා එම කාන්තාවට ආරාධනා කර සිටින්නේ තමාගේ බෝස්ගේ කාමුක ආශාවට බිලිවන ලෙසයි. ලොක්කාගේ මයික් ටෙස්ටිං පරීක්ෂාව සදහා කමතිවන යත පමණක් ඉහක වැටුපක් සමග සියලු පහසුකම් හිමිවන අතර එයට එකග වන කාන්තාවන්ට සොච්චම් වැටුපක් හිමිවේ. එක අතකින් බලනවිට රටේ අංක එක කියාගන්නා මෙම නාලිකාව රාත්‍රී සමාජ ශාලාවක් හෝ ගණිකා මඩමක් වැනිය හේතුව ලොක්කට ලිංගික පහසුකම් සපයන කාන්තාවට පමණක් වැඩි මුදල් හා වරප්‍රසාද ලබා දීමට එහි ප්‍රධානියා කටයුතු කිරීමයි.

කෙසේවෙතත් සියලු දෙනාම නොව සමහර කාන්තාවන් තම රැකියාවට ඇති ආශාව හා ආර්ථික අපහසුකම් නිසා ලොක්කට ලිංගික පහසුකම් දීමට පෙළඹෙන අතර හැකි සෑම විටම ඔවුන් වෙනත් රැකියාවක් සොයමින් පසුවේ.

මෙයට ආසන්නතම හේතුව ලෙස දැක්වීමට හැක්කේ මෙම නාලිකාවේ බොහෝ දෙනෙක් මෑතකදී ආන්දෝලනයකට තුඩු දී ඇති නාලිකාවකට සම්බන්ධ වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here