රනිල්,මලික්.කබීර් තමයි බැදුම්කරේ ලොකුම හොරු. රවී ඉන්නේ වාටියේ, විමල් කියයි

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පෙවති රේලියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.ඔහු පැවසුවේ මහා බැන්කු බැදුම්කර හොරකමේ මහා මොලකරු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා බවයි.තවද මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් මෙම මංකොල්ලයේ ප්‍රදාන හොරුන් දෙදෙන් බවත් ඔහු කියා සිටියා.රවී කරුණානායක බැදුම්කර හොරකමේ වාටියේ සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.විමල් වීරවංශ මහතා ජනාදිපති මෛතිපාල සිරිසේන ට අබියෝග කරමින් කියා සිටියේ 10 වෙනිදට ප්‍රථමයෙන් මහා බැන්කු මංකොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසින්හට දඩුවම් දෙන ලෙසයි.තවද හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂට හෝ ගොටාභය රාජපක්ෂට කවුරුන් හෝ අත තැබුවොත් එදාට ඔවුන්ගේ මන්දිර ජනතාව සමගින් වටලන බවටද ඔහු අබියෝග කළා

රනිල්,මලික්.කබීර් තමයි බැදුම්කරේ ලොකුම හොරු.විමල් කියයි

රනිල්,මලික්.කබීර් තමයි බැදුම්කරේ ලොකුම හොරු,රවී ඉන්නේ වාටියේ.විමල් කියයි

Posted by Badumathama-බඩුමතමා on Friday, February 2, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here