ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහලටම ගෙන ගිය සුපිරිතම ක්‍රීඩකයාගේ විවාහය බිඳ වැටීමට හේතුව

මෙරට සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙන බව නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා. එම හිටපු ක්‍රිඩකයා පිතිකරුවෙකු ලෙසද නායකයෙකු ලෙසද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් සිදු කළ සුපිරි ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාගේ විවාහයේ බිඳ වැටීම පිළිබදව සමාජයේ විවිධ තොරතුරු හුවමාරු වීමට ආරම්භ වී තිබෙනවා. මේ අතර මෙම දික්කසාදයට හේතුව හිටපු සුපිරි ක්‍රීඩකයා “දෙවෙනි ඉනිමක්” ආරම්භ කිරීමට සුදානමින් සිටින බවට පුවතක් සමාජජාලා වෙබ් අඩවි වල පළව තිබුණා.

තවද මෙම විවාහයෙන් සුපිරි ක්‍රීඩකයාට දියණියක් සිටින අතර , එම දියණියගේ අයිතියද මවට ලැබී තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here