ශ‍්‍රීලනිපය විනාශ කලේ මහින්ද රාජපක්‍ෂයි.. ශ‍්‍රීලනිප ඡන්ද ටික පොහොට්ටුව හොරාගත්තා…(VIDEO)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනාශ කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යයි නියෝජ්‍ය ඇමති නිශ්න්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හැදු පොහොට්ටුව විසින් ශ‍්‍රීලනිපයේ ඡුන්ද හොරා ගත් බවත් ඔහු පෙන්වා දෙයි.

බද්දේගම ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලංකා සි නිව්ස්