ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චිට ජලභිතිකාව හැදිලාද

රංගන ක්ෂේත්‍රයට හෝ සංගීත ක්ෂේත්‍රයට නිරන්තරයෙන්ම අලුත් මුහුණු එකතු වෙනවා. තාරුකා වන්නිආරචිචි කියන්නෙත් මිට වර්ෂ කිහිපයකට පෙර නවකයෙක් විදිහට රංගනයට එකතු වූ නිලියක්.

නමුත් ඇයගේ රංගනයේ දක්ෂතා නිසාම මේ වෙනකොට ඇය දක්ෂ හා ජනප්‍රිය නිලියන් අතරේ ඇයගේ නම තියන්නට සමත් වෙලා තියෙනවා. ඒ විදිහට දක්ෂතා දක්වන තාරුකා පසුගිය සති අන්තයේ හිරු ටි වී එකට ගොඩ වුණා . ඒ ඇයගේ අලුත් තොරතුරු හිරු කොපි චැට් ඔස්සේ ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න. දැන් ඇයගේ ජිවිතේට අලුත් අමුත්තෙක් එකතු වෙලා කියලත් ආරංචියි.

කොහොම නමුත් ජලභීතිකාව හැදිලා වගේ ඉන්න තරුකාගේ වීඩියෝවකුත් එලියට ආවා. එය පහතින්

Courtesy : gossip.hirufm.lk