මැති ඇමති පිරිසක් ශ‍්‍රීලනිපය අතහැර හෙල උරුමයට.. කුස්සිය දොරෙන් එජාප සන්ධානයට..

ආන්ඩුවේ දැනට ඉතිරිව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇමති දම්පික රණවකගේ ජාතික හෙල උරුමයට එක්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම පිරිස පොහොට්ටුවට එක්වීමට අකමැති අතර සෘජුව එජාපයට සම්බන්ද නොවී හෙල උරුමය හා එක්ව ඊළග මැතිවරණයේදී එජාප සන්ධානයෙන් තරග කිරීමට යන බවද වාර්තා වෙයි.
මෙම පිරිස සිවු දෙනෙකු විය හැකි යයිද වර්තා වන අතර ඕ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා ආරම්භ වී ඇත.

ලංකා සි නිව්ස්