රංග බණ්ඩාරට-වසන්ත සේනානායකට පින පෑදේ කැබිනට් ඇමති ධුර ලැබෙයි

    0
    129

    ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝදනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට කැබිනට් ඇමතිධුර ලබා දීම සදහා ඇමති මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කර ඇත.

    පාලිත රංග බණ්ඩර, වසන්ත සේනානායක, රංජිත් අලුවිහාරේ යන අයට මෙසේ කැබිනට් ඇමති ධුර දිය යුතු බව එජාපයේ අදහස යයි ඇමති මලික් විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

    ඔවුනට කැබිනට් ඇමති ධුර නොදුනහොත් පක්‍ෂය තුළ අනවශ්‍ය ගැටුම් ඇති වී ආණ්ඩුවටද බලපානු ඇතැයිද ඇමති මලික් සමරවික්‍රම එහිදී ජනාධිපතිවරයාට පහදා දී ඇත

    lankacnews.com

    Facebook Comments

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here