දෙමල භාෂාව පාලන භාෂාවක් කරන සංශෝධන ගේනවා – මනෝ

    0
    23

    එක්සත් ජාතික පක්‍ෂය විසින් දෙමල දේශපාලන පක්‍ෂවලට ඉදිරියට ඒමට බාධා කරමින් සිටින බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිලිබද ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

    යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

    දෙමල භාෂාව පාලන භාෂාවක් බවට පත් කිරීමට තමන් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බවද ඇමතිවරයා එහිදී කීවේය.

    lankacnews.com

    Facebook Comments

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here