ආණ්‌ඩුවේ 16 ක්‌ නැකතට විපක්‍ෂයට

0
54

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරු 16 දෙනා පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ අසුන් ගැනීමට සුදුසු නැකතක්‌ බලමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත. මේ අනුව ලබන 19 වැනිදා සුදුසු නැකත අනුව මෙම පිරිස වාඩිවෙනු ඇත.

උපුටා ගැනීම දිවයින.කොම්

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here