එළැඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිත හැරී මේගන් රාජකීය මංගල්‍ය ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.මෙම විවාහ මංගල්‍යයට දේශපාලනඥයින්ට ආරාධනා කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රාජකීය විවාහය සඳහා 1200 ක පමණ පිරිසකට ආරාධනා කර ඇති අතර හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහය සිදුකෙරෙන දේවස්ථානයේ සීමිත ඉඩකඩක් පැවතීම මෙලෙස ආරාධිත අමුත්තන් සීමා කිරීමට හේතුව බවයි සඳහන් වන්නේ.
Facebook Comments