පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි කෘෂිකර්ම ඇමති

    පොහොර සහනාදාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබ දායක බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

    නමුත් එස් වූවා කියා පොහොර සහනාධාරය කපා නොදමන බවත් මෙම හෙළිදරවුව රහසක් ලෙස තබා ගන්නා ලෙසත් ඇමතිවරයා ඉල්ලීය.

    රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති දිස්ත‍්‍රික් ගොවිජන කමිටු නියෝජිත හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

    courtesy -nethnews.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here