පිස්තෝලයක් අතින් ගෙන යකා නැටූ පළාත් මන්ත්‍රීගේ බිරිඳ සහ මන්ත්‍රී රිමාන්ඩි

දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ වන මධුභාෂිනී පෙරේරා මෙම මස 13 වන දා දක්වා රිමාන්ඩි බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් අද (10) නියෝග කරනු ලැබුවා.

උපුටා ගැනිම නෙත් නිව්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here